2-21 ශුද්ධ වූ කුර්ආනය
මිනිසුනි, නුඹලාද නුඹලාට පෙර සිටියවුන්ද මවා වදාළ නුඹලාගේ රබ් (පරමාධිපති) වෙත අවනත වනු. මෙලෙසිනි, නුඹලාට ආරක්ෂාව ලැබගත හැක්කේ.