2-209 ශුද්ධ වූ කුර්ආනය

නුඹලා වෙත මෙසේ පැහැදිලි ධර්මෝපදේශ ආවයින් පසු නුඹලා යළි (පෙර සිටි තත්ත්වයටම) වැටුණහොත් අල්ලාහ් සර්ව බලසම්පන්න බවත් සර්වප්‍රාඥ බවත් හොඳින් සිත තබාගනු.