2-191 ශුද්ධ වූ කුර්ආනය
ඔවුන් නුඹලා හා ද්වන්ද්ව සටනට එන විට ඔවුන් හා සටන් කරනු. තවද ඔවුන් නුඹලා පිටමං කළ අයුරින්ම නුඹලා ඔවුන්ව පිටමං කරනු. (මිනීමැරීම අයහපත් දෙයක් වුවද) ෆිත්නාහ් (හිංසනය) මිනීමැරීමටත් වඩා දරුණුය. නුඹලාට ඔවුන් මස්ජිදුල් හරාම් අසලදි පහර දුනහොත් විනා (එහිදී) ඔවුන්ට පහර නොදෙනු. ඔවුන් (පළමුව) නුඹලාට පහර දුනහොත් නුඹලාද ඔවුන්ට පහර දෙනු. කාෆීර්වරුන්(ප්රතික්ෂේප කරන්නන්)ට නිසි ප්රතිවිපාකය මෙලෙසය.