2-182 ශුද්ධ වූ කුර්ආනය

යම් කෙනෙක් අන්තිම කැමැත්ත ප්‍රකාශ කරන්නාගෙන් දෝෂයක් හෝ අසාධාරණයක් ගැන බිය වෙත්ද එවිට ඔහු ඔවුන් (උරුමක්කාරයින්) අතර සමතයක් ඇති කෙරේද ඔහු කෙරෙහි පාපයක් නැත. නියත වශයෙන්ම අල්ලාහ් ක‍ෂමාශීලිය, අසමසම දයාන්විතය.