2-143 ශුද්ධ වූ කුර්ආනය

එසේම අපි නුඹලා මධ්‍යස්ථ සමූහයක් (උම්මතන් වසතන්) කළෙමු. සියලූ මනුෂ්‍යයින්(වර්ගයා)ට සාක්ෂිකරුවන් වියයුතු වීම පිණිස.