2-119 ශුද්ධ වූ කුර්ආනය

සුභාරංචිය ගෙන දෙන්නකු ලෙසද අනතුරු අඟවන්නකු ලෙසද නියත වශයෙන්ම නුඹ අපි සත්‍යය සමඟ ඒවා ඇත්තෙමු. තවද, දැවෙන ගින්න (නිරය)ට අයත් වූවන් පිළිබඳව නුඹගෙන් අසනු නොලබන්නෙහිය.