2-112 ශුද්ධ වූ කුර්ආනය
එසේ නොව, කවරකු හෝ කීකරු භාවයෙන් අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම අවනත වී සත්‍ය මාර්ගයෙහි ගමන් කරමින් සිටීද ඔහුට ඔහුගේ තිළිණ ඔහුගේ රබ් (පරමාධිපති) වෙතය. තවද ඔවුන්ට බියකුදු නැත. ඔවුහු ළතවන්නෝද නොවෙති.