2-111 ශුද්ධ වූ කුර්ආනය
(යුදෙව්වෝ) යුදෙව්වකු ලෙස සිටි කෙනකු හැර හෝ (ක්රිස්තියානිහු) ක්රිස්තියානිවරයකු ලෙස සිටි කෙනකු හැර හෝ වෙනත් කිසිවෙක් ස්වර්ගයට ඇතුලූ නොවනන්හුම යැයි කියති. ඒවා ඔවුන්ගේ මනඃකල්පිතයන්ය. නුඹලා සත්යවාදීන් නම් නුඹලාගේ සාධක ඉදිරිපත් කරන්නැයි (නබි මුහම්මද්!) පවසනු.