2-105 ශුද්ධ වූ කුර්ආනය
ධර්ම ග්රන්ථය හිමි අය අතුරින් ප්රතික්ෂේප කරන්නන්ද නැතහොත් මුෂ්රික්වරුන්(ආදේශ තබන්නන්)ද නුඹලාගේ රබ්(පරමාධිපති)ගෙන් කිසියම් යහපත් දෙයක් නුඹලා වෙත පහළ වීම ප්රිය නොකරති. තවද අල්ලාහ්ට අභිමත වූ කෙනකු ඔහුගේ දයාලූභාවයට විශේෂයෙන් තෝරා ගනී. අල්ලාහ් අතිශයින්ම ත්යාගශීලීය.