19-47 ශුද්ධ වූ කුර්ආනය
ඔහු(ඉබ්‍රාහීම්) මෙසේ කීය. නුඹට ශාන්තිය වේවා. මම මාගේ රබ් (පරමාධිපතියා)ගෙන් නුඹට කෂමාව ඉල්ලමි.අ නියතවශයෙන් ඔහු මට කරුණාවන්තයෙකි.