18-14 ශුද්ධ වූ කුර්ආනය
තවද ඔවුන් නැගිට සිට, අපගේ රබ්(පරමාධිපති) අහස්වල සහ මහපොළොවෙහි රබ්(පරමාධිපති)ය. ඔහු හැර වෙනත් කිසිම දෙවියකුට අපි ආයාචනා නොකරන්නේමුය. (අප එසේ කරත් නම්) එය අපි ඉතාමත්ම අනිසි කතාව කීවාහුමයැයි ඔවුන් කී විට, අපි ඔවුන්ගේ සිත් සවිමත් කළෙමු.