16-91 ශුද්ධ වූ කුර්ආනය

(අල්ලාහ් සමග) නුඹලා ගිවිසුමක් කරගත් විට අල්ලාහ්ගේ ගිවිසුම ඉටු කරනු. නුඹලාගේ දිවුරුම සනාථකළ පසු එය නොබිඳිනු. මන්දයත් අල්ලාහ් සාක්ෂිකරුවකු බවට නුඹලා පත් කර ඇත. නුඹලා කරන සියලු දෑ අල්ලාහ් නියතවශයෙන් දනී