16-47 ශුද්ධ වූ කුර්ආනය

නැතහොත් භීතියට පත්ව සිටියදී ඔහු ඔවුන් හසු කරගැනීමෙන් (ඔවුන් සුරක්ෂිතද?) නියතවශයෙන් නුඹලාගේ රබ්(පරමාධිපති) ඉතා සානුකම්පිතය. අසමසම කරුණාන්විතය.