16-39 ශුද්ධ වූ කුර්ආනය
ඔවුන් මතභේදවන දෙය(මළවුන් කෙරෙන් නැගිටුවීම) ඔවුනට පැහැදිලිකරනු පිණිසද ප්‍රතික්ෂේප කළ අය තමන් බොරුකාරයින්වී35 සිටියැයි දැනගනු පිණිසද. (අල්ලාහ් මළවුන්ට යළි පණදී ඔවුන් නැගිටුවයි.)