16-18 ශුද්ධ වූ කුර්ආනය

අල්ලාහ්ගේ අනුග්‍රහය නුඹලා ගණන් කරන්නහුනම්, නුඹලාට එය නිමකළ නොහැකිය. නියතවශයෙන් අල්ලාහ් අධික ක‍ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.