16-106 ශුද්ධ වූ කුර්ආනය

ඔහුගේ සිත විශ්වාසයෙහි අචලව තිබියදී (ප්‍රතික්ෂේප කිරීමට) බලකරනු ලැබූ අය හැර, තමාගේ විශ්වාසයෙන් පසු යමකු අල්ලාහ් ප්‍රතික්ෂේප කළේද, තවද යමකුගේ සිත ප්‍රතික්ෂේපය සදහා විවෘත වීද ඔවුනට අල්ලාහ්ගේ උදහසය වේ. තවද ඔවුනට දැඩි දඬුවම්ද ඇත.