13-42 ශුද්ධ වූ කුර්ආනය
ඔවුනට පෙරවූ අය නියතවශයෙන් කුමන්ත්‍රණය කළහ. නමුත් තීරණාත්මක සියලු සැලස්ම අල්ලාහ්ටය. සෑම ආත්මයක්ම උපයන දැය ඔහු දනී. යහපත් අවසානයක් ඇත්තේ කා හට දැයි ප්‍රතික්ෂේපකරන්නෝ මතු දැනගන්නෝය.