12-68 ශුද්ධ වූ කුර්ආනය

ඔවුන්ගේ පියා දුන් උපදෙස් පරිදි ඔවුන් (දොරටු කිහිපයකින්) පිවිසුණු අවස්ථාවේදී යඋකූබ්ගේ සිත් තුළවූ අභිප්‍රායක් ඉටුවීම මිස (අල්ලාහ්ගේ තීරණයට එරෙහිව වෙනත්) කිසි දැයක් ඔවුනට වැඩක් සිදු නොකළේය. නියතවශයෙන් අප ඔහු(යඃකූබ්)ට ඉගැන්වූ දෑ ගැන ඔහු දැනුම ඇත්තෙක් විය. එහෙත් ජනයින්ගෙන් වැඩිදෙනා (මේ කාරණයේ යථාර්ථය) නොදනිති.