12-29 ශුද්ධ වූ කුර්ආනය

යූසුෆ් මෙය අතහැර දමන්න. තවද නුඹ(ගැහැණිය) නුඹගේ පාපයට ක්ෂමාව ඉල්ලා සිටිනු. නියත වශයෙන් නුඹ වරදකාරියන්ගෙන් කෙනෙකි යැයි (ඇගේ සැමියා කීවේය.)