11-94 ශුද්ධ වූ කුර්ආනය

අපගේ අණ පැමිණි කල්හී, අපි ෂූ.අයිබ්ද ඔහු සමග විශ්වාස කළ අයද අපගේ දයාලුභාවයෙන් මුදවා ගතිමු. තවද බිහිසුණු හඬ අපරාධකළවුන් හසු කළේය. එවිට ඔවූහු ඔවුන්ගේ නිවෙස්තුළම(දැණින් ඇද වැටී) මළවුන් වූහ.