11-91 ශුද්ධ වූ කුර්ආනය
ෂුඅයිබ්! ඔබ කියන දැයින් බොහෝ දෙයක් අපට නොවැටහෙයි. නියත වශයෙන්ම අප අතර දුබලයකු ලෙස අපි ඔබ දකින්නෙමු. ඔබගේ නෑදෑයින් නිසා නොවේ නමි ඔබව ගල් ගසා මරන්නට අපට තිබුණි. තවද අප අභිභවා සිටින්නට තරමි ඔබ අපට ප්රබලයකු නොවේ යැයි ඔවුහු(ජනතාව) කීහ.