11-23 ශුද්ධ වූ කුර්ආනය

විශ්වාස කරමින් යහකම් කළ, තවද තම රබ්(පරමාධිපති) වෙත බැගෑපත් වූ අය (වන) ඔවුහු ස්වර්ගවාසීහු වෙති. ඔවුහු එහි සදාකල් වෙසෙති.