11-109 ශුද්ධ වූ කුර්ආනය

එනිසා(නබ් මුහම්මද්!) මොවුන් නමදින දෑ ගැන නුඹ (කිසිසේත්) සැක නොකරනු. ඔවුන් නැමදුම් කරන්නේ මීට පෙර ඔවුන්ගේ පියවරුන් නැමදුම් කළ ලෙසමය. නියත වශයෙන් අපි ඔවුනට ඔවුන්ගේ කොටස කිසිවක් අඩු නොකර සම්පූර්ණයෙන් දෙන්නෙමු.