10-21 ශුද්ධ වූ කුර්ආනය
(ජනයා හැසිරෙන්නේ මෙලෙසයි) ඔවුනට සිදුවන විපතකට පසු අප මිනිසුනට දයාලුභාවයේ රස බලන්නට සැලැස් වූ කල්හි, ඔවුහු අපගේ ආයාත්වලට එරෙහිව (වංචා සහගත) කුමන්ත්රබණ යොදා ගනිති සැලැසුම් කිරීමේදි අල්ලාහ් (නුඹලාට වඩා) ඉක්මන්ය. නියතවශයෙන්ම නුඹලා කුමන්ත්රගණය කරන දෑ අපගේ දුතයෝ (මලායිකාවරු) සටහන් කර ගනිතියි (නබි මුහම්මද්) පවසනු