10-109 ශුද්ධ වූ කුර්ආනය

(නබිවරයාණෙනී!) වහී මගින් ඔබට දැනුම් දෙනු ලැබූ දැයම ඔබ අනුගමනය කරමින් සිටිනු. අල්ලාහ් තීන්දුවක් දෙන තුරු (සතුරන්ගෙන් ඇති වන දුක් කරදර ඉවසීමෙන් යුතුව) විඳ දරාගෙන සිටිනු. විනිශ්චය දෙන්නන්ගෙන් ඔහුම ඉතාමත් ශ්‍රේෂ්ඨය.