20-53 ශුද්ධ වූ කුර්ආනය
නුඹලාට මහපොළොව යහනාවක් ලෙසින් දිගහැර, තවද (තැනින් තැනට) ගමන් කිරීම සදහා නුඹලාට එහි මාවත් තනාදී, අහසින් වැසිදිය පහළ කළේ ඔහුය. පසුව එමගින් විවිධ තුරුලතාවලින් ජෝඩු අපි බිහි කළෙමු.