20-116 ශුද්ධ වූ කුර්ආනය
නුඹලා ආදම්ට සුජූද් කරනුයි අප මලක්වරුන්ට කී අවස්ථාව සිහියට නගනු. එවිට ඔවූහූ සුජූද් කළහ, ඉබ්ලීස් හැර. ඔහු ප්‍රතික්ෂේප කළේය.