22-24 ශුද්ධ වූ කුර්ආනය
පිවිතුරු වදන පිළිගැනීමට ඔවූහු මඟ පෙන්වනු ලැබූහ. තවද සියලු පැසසුම් හිමි අල්ලාහ්ගේ මාර්ගයටද ඔවූහු මඟ පෙන්වනු ලැබූහ.