22-35 ශුද්ධ වූ කුර්ආනය
ඔවුන් කවරකු නම් අල්ලාහ් ගැන සිහිපත් කරනු ලබන විට ඔවුන්ගේ සිත් බියෙන් ඇළලී යයි. තවද ඔවුනට සිදුවූ දෑහී ඉවසිලිවන්තවන්නාවූද සලාත් ඉටු කරන්නාවූද ඔවුනට අප පිරිනැමූ දැයින් වියහියදම් කරන්නෝද වෙති.