28-13 ශුද්ධ වූ කුර්ආනය
ඇගේ නෙත් පිනවීමටද, ඇය ශෝක නොවීමටද අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යයැයි ඇය දැන ගැනීමටද අපි ඔහු (මූසා) ඔහුගේ මවට ආපසු ලබා දුනිමු. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් නොදනිති.