28-56 ශුද්ධ වූ කුර්ආනය
(නබියේ!) ඔබ කැමති අයව ඍජු මාර්ගයෙහි ඇතුළු කිරීමට නියත වශයෙන්ම ඔබට නොහැකිය. එහෙත් අල්ලාහ් තමන් කැමති අයවම ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. ඍජු මාර්ගයෙහි යා හැකි අය කවුරුන්දැයි ඔහුම හොඳින් දන්නේය.