36-69 ශුද්ධ වූ කුර්ආනය

තවද අප ඔහු (නබි මුහම්මද්) ට කාව්‍ය ශාස්ත්‍රය උගන්වා නැත. එය ඔහුට අවශ්‍යද නැත. මෙය අනුශාසනයක් සහ පැහැදිලි කුර්ආනයක්‌ පමණි.

Leave a Reply 0

Your email address will not be published.