2-76 ශුද්ධ වූ කුර්ආනය

ඔවුහු (යුදෙව්වන්) විශ්වාසවන්තයින් හමුවු විට අපද විශ්වාස කරන්නෙමුයි කියති. නමුත් ඔවුන් අතරින් ඇතැමෙක් ඇතමකු හුදෙකලාව හමුවුවිට නුඹලාට බුද්ධියක් නැතිද? (නුඹලාගේ ධර්මයෙහි) අල්ලාහ් නුඹලාට අනාවරණය කළදේ නුඹලා ඔවුන්ට හෙළිදරව් කරන්නේද? එබැවින් නුඹලාගේ රබ් (පරමාධිපති) ඉදිරියේදී ඔවුනට එමගින් නුඹලාට (එරෙහිව) වාදකරන්නට හැකිවනු ඇතැයි යුදෙව්වරු කීහ.