2-252 ශුද්ධ වූ කුර්ආනය
මේවා අල්ලාහ්ගේ ආයාත් (සංඥා) වේ. අපි එය (නබි මුහම්මද්!) නුඹට නිසි ලෙස හදාරවන්නෙමු. නියත වශයෙන්ම නුඹ රසුල්(දේව ධර්ම දූත) වරයින්ගෙන්(කෙනෙක්)මය.