4-124 ශුද්ධ වූ කුර්ආනය
යමකු විශ්වාස කරමින් යහකම් කරන්නේද ඔහු පුරුෂයකු වේවා ස්ත්රීයක හෝ වේවා ඔවුහු ස්වර්ගයට ඇතුළත් වෙති. ඔවුහු තිතක ප්රමාණයකවත් අපරාධ නොකරනු ලබති.