6-51 ශුද්ධ වූ කුර්ආනය

ඔවුනට ආරක්ෂකයා හෝ මැදිහත්වන්නා වශයෙන් ඔහු (අල්ලාහ්) හැර (වෙනත් කෙනකු) නැතැයි (වටහාගත් තත්ත්වයෙන්) තමන් තම රබ්(පරමාධිපති) වෙත නැවත රැස්කරනු ලබන බවට බිය වන අයට මෙම (වහී) මගින් අවවාද කරනු. මෙමගින් ඔවුන් අල්ලාහ්ට බියබැතිමත් වන්නන් විය හැක.