12-62 ශුද්ධ වූ කුර්ආනය
(ධාන්‍ය සදහා අපෙන් හුවමාරු කරගත්) ඔවුන්ගේ බඩු ඔවුන්ගේ ගමන් මලූවලට (රහසේ) දමනු. ඔවුන් තම පවුලේ අය වෙත ආපසු ගිය විට, එය දැනගෙන ඔවුන් ආපසු ඒමට හැකියැයි ඔහු(යූසුෆ්) ඔහුගේ සේවකයන්ට කීය.