12-78 ශුද්ධ වූ කුර්ආනය
ශ්‍රේෂ්ඨ උතුමාණනි (අසීස්) නියත වශයෙන් මොහුට ඉතා වයස්ගත පියෙක් සිටියි. එම නිසා (ඔහු කනස්සලු නොවීම පිණිස) මොහු වෙනුවට අපගෙන් කෙනකු ගන්න. ඔබ ඉතා ත්‍යාගශීලි පුරුෂයකු ලෙස අපි දකින්නෙමු යැයි ඔවුහු කීහ.