12-109 ශුද්ධ වූ කුර්ආනය

(නබි මුහම්මද්!) ගම්මාන වැසියන්ගෙන්, ඔවුන් වෙත අපි වහී පහළ කළ පුරුෂයින් මිස (රසූල්වරයින් ලෙස) නුඹට පෙර අපි නොඑව්වෙමු. ඔවූහු(ප්‍රතික්ෂෙප කරන ජනයා) භූමියෙහි සංචාරය නොකළෙහිද? එසේ නම් ඔවුනට පෙර විසුවන්ගේ අවසානය කෙසේ වී දැයි ඔවුනට දැකගත හැකිව තිබුණි. බියබැතිමත් අයට පරලොව නිවස නියත වශයෙන් ඉතා යහපත්ය. නුඹලා වටහා නොගන්නහුද?