13-34 ශුද්ධ වූ කුර්ආනය

ඔවුනට මෙලොව ජීවිතයේදී බලවත් පීඩා තිබේ. (නමුත් ඔවුනට ලැඛෙන) පරලොව වේදනාව ඉතා දැඩිය. අල්ලාහ්ගේ දඬුවමින් බේරාගන්නා කිසිවකු ඔවුනට නැත.