16-25 ශුද්ධ වූ කුර්ආනය
(එනිසා) කියාමත්(මළවුන් කෙරෙන් යළි නැගිටුවන) දිනයේ මොවුන් තම (පව්) බර මුළුමනින්ම උසුලන අතර දැනුමෙන් තොරව ඔවුන් විසින් නොමඟ යවනු ලැබූ අයගේ (පව්) බරද උසුලනු ඇත. ඔවුන් උසුලනුයේ අතිබිහිසුණු බරකි.