16-81 ශුද්ධ වූ කුර්ආනය
අල්ලාහ් තමා මැවූ දේ මගින් නුඹලාට (හිරුගෙන්) සෙවන ලබා දුන්නේය. තවද පර්වත මගින් නුඹලාට ආවරණයද ලබා දුන්නේය. තවද උණුසුමෙන් ආරක්ෂා කරන ඇඟලුම්ද නුඹලාගේ සටනෙහිදී නුඹලා ආරක්ෂා කරන ඇඟලුම්ද නුඹලාට ලබා දුන්නේය. නුඹලා ඔහුට අවනතවනු පිණිස මෙසේ ඔහුගේ අනුග්රහය නුඹලාට පූර්ණ කරන්නේය.