16-98 ශුද්ධ වූ කුර්ආනය

තවද (නබි මුහම්මද්!) නුඹ අල් කුර්ආනය පාරායනය කරන කල්හි ශාපලත් ෂෙයිතාන්ගෙන් ආරක්ෂාවීමට අල්ලාහ්ගේ පිහිට පතනු.