18-42 ශුද්ධ වූ කුර්ආනය
ඔහුගේ (සියලුම) ඵලදාව (විනාශයෙන්) වටලනු ලැබීය. එය එහි පන්දලම් මත පෙරළී තිඛෙනු දැක, ඒ සදහා ඔහු වියදම් කළ දෑ ගැන (සිතමින්) අහෝ! මටවූ මහත් විපත, මාගේ රබ්(පරමාධිපති) සමග කිසිවකු මා ආදේශ නොකළේ නම් යැයි කියමින් ඔහුගේ අත් අඹරවන්නට පටන් ගත්තේය.