18-53 ශුද්ධ වූ කුර්ආනය
තවද (එවිට) අපරාධකරුවෝ නිරාගින්න දකිති. නියතවශයෙන් ඔවූහූ එතුළට වැටෙනු ඇතැයි පෙර නිමිති දකිති. තවද එයින් මිදීමක් ඔවූහූ නොදකින්නෝය.