19-17 ශුද්ධ වූ කුර්ආනය
එවිට ඇය ඔවුන්ගෙන් වෙන්ව සිටීමට තිරයක් (යොදා) ගත්තාය. පසුව ඇය වෙත අපේ රූහ් (මලක්වරයා) යැව්වෙමු. එවිට ඔහු(මලක්වරයා) සම්පූර්ණ මිනිස් වෙසින් ඇයට (ඉදිරියෙන්) පෙනී සිටියේය.