9-2 ශුද්ධ වූ කුර්ආනය

නුඹලාට (තවත්) මාස හතරක් රටතුළ සැරිසැරීමට නිදහස ඇත. නමුත් නුඹලාට අල්ලාහ්(ගේ අභිමතය) පරාජයට පත් කළ නොහැකි බවත් අල්ලාහ් (ඉස්ලාමය) ප්‍රතික්ෂේප කරන්නන් නින්දාවට පත් කරන බවත් දැනගනු.