7-2 ශුද්ධ වූ කුර්ආනය
මෙය නුඹ වෙත පහළ කෙරුණ ග්රන්ථයකි. (ඒනිසා මුහම්මද්) ඒ ගැන නුඹේ සිතෙහි කිසිම සැකයක් තබා නොගනු. නුඹට එමගින් (අවිශ්වාසියන්ට) අනතුරු ඇඟවීමටත් විශ්වාසිකයන්ට අනුශාසනා කිරීමටත් හැකි වනු පිණිස එය පහළ කෙරිණි.