7-172 ශුද්ධ වූ කුර්ආනය
(නබි මුහම්මද්!) මෙය සිහිපත් කරනු. නුඹේ රබ්(පරමාධිපති) ආදම්ගේ දරුවන්ගේ කොදු නාරටියෙන් ඔවුන්ගේ පරපුර පිට කරමින් ඔවුන් තමන් කෙරෙහිම සාකෂි දැරීමට සැලස්වමින්ල මා නුඹලාගේ රබ්(පරමාධිපති) නොවේදැයි (විමසුවේය. එවිට ඔවුහු) එසේයල (ඔබමය අපගේ පරමාධිපති වන්නේ යැයි) අපි සාකෂි දරමුයි පැවසුහ. අප මේ පිළිබඳව නොදැන සිටිමුයි කියාමත් (මළවුන් කෙරෙන් නැගිටුවන) දිනයේ නුඹලා නොකියනු පිණිස (අපි මෙසේ කළෙමු.)