6-2 ශුද්ධ වූ කුර්ආනය
නුඹලා මැටියෙන් මවා ඉන්පසුව (නුඹලාට) ආයුකාලයක් නියම කළේ ඔහුය. තවද (නුඹලාට) නියම කළ කාලයක්ද ඔහු වෙත ඇත.3 නමුත් ඒ ගැන නුඹලා සැක කරන්නෝය.